Lanka 24 News
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
Lanka 24 News
No Result
View All Result
Home Entertainment

කොරෝනා රෝගීන් 134 දෙනෙකු බේරාගත්ත ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනාගේ ආදර ඡායාරූපයේ පැටිකිරිය මෙන්න

March 25, 2020
in Entertainment, National
1 min read
0
0

මේ මොහොත වන විටත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් බොහෝ පිරිසක් මෙම ඡායාරූපය මුහුණු පොතේ හුවමාරු කරගනිමින් සිටිනවා. ඔබත් මෙය දකින්න ඇති.

එම ඡායාරූප සටහන් මඟින් දැක්වෙන්නේ මෙම යුවළ ඉතාලියේ වෛද්‍ය යුවළක් බවත්, 134කට වැඩි කොරෝනා රෝගීන් පිරිසකට ප්‍රතිකාර කළ ඔවුන් දෙදෙනා එම වෛරසයටම බිලි වී මිය ගිය බවයි.

RelatedPosts

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මෙම පුවත විදෙස් මාධ්‍ය තුළ මෙන්ම, ලංකාවේ බොහෝ ෆේස්බුක් පිටු ඔස්සේත් පළකර තිබුණා.

පහතින් දැක්වෙන්නේ එවන් සටහනක්…

“මෙම ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනා ස්වාමිපුරුෂයා සහ භාර්යාව වේ. ඔවුන් දෙදෙනාම ඉතාමත් කැපවීමෙන් කොරෝනා රෝගය වැලදුන රෝගීන් බේරා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කලා. ඔවුන් දෙදෙනා රෝගීන් 134 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා. නමුත් මේ මස 8 වන දින ඔවුන් දෙදෙනාද කොරෝනා රෝගයට ගොදුරු විය. ඔවුන් දෙදෙනාද රෝහල් ගත කලහ.ඔවුන්ගේ තත්වය එන්න එන්නම දරුණු වුණා. පසුව ඔවුන් දෙදෙනා අනිතිම වතාවට මුණගැසීමට තීරණය කලා.දෙදෙනාටම කොරෝනා රෝගය වැලදි ඇති නිසා රෝහල් සේවක මණ්ඩලයද ඔවුන්ගේ අන්තිම කැමැත්ත වෙනුවෙන් ඉඩ ලබා දුන්න. ඔවුන් දෙදෙනා රෝහලේ විවේකාගාරයේ සිටගෙන අන්තිම වතාවට එකිනෙකා හමු වුණේ මරණය ඔව්න්ගේ දෑස් වලින්ම එකිනෙකා දකිමින්ය. ඊළඟ පැය කිහිපයේදි ඔවුන් දෙදෙනාම මිය ගියා. ඒ ආදර කතාවද කොරෝනා හේතුවෙන් මේ මිහිතලයෙන් සමු ගත්තා..”

කෙසේ වෙතත් India Today මාධ්‍යය මෙය ව්‍යාජ පුවතක් බව සඳහන් කර තිබෙනවා.

එම ඡායාරූපය ස්පාඤ්ඤයේ බාසිලෝනා ගුවන් තොටුපළේදී මිසක් ඉතාලියේ ගත් එකක් නොවන බවයි එම පුවතින් සඳහන් වන්නේ. ඒ අනුව මේ හා සම්බන්ධ වෛරස් කතාවද ව්‍යාජ පුවතක් වනවා.

කෙසේ වෙතත් මෙහි ඡායාරූප ශිල්පියා සිය ඉන්ස්ටර්ග්රෑම් හරහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, “මෙය ව්‍යාජ පුවතක්” බවයි.

මෙම ඡායාරූපය මොරෙනැටි නම් එම ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපගත කර ට්විටර් හි පළ කළ ඡායාරූපයක් බවද එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මෙම යුවළගේ නමක් හෝ වෙන යම් තොරතුරක් මෙම ව්‍යාජ පුවත් මවන්නන් සොයා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඉතාලි මාධ්‍ය වාර්තා තුළද මෙවැනි පුවතක් සඳහන්ව නැති බව ඉන්දියා ටුඩේ වැඩිදුරටත් පවසනවා.

Share3TweetPin
Previous Post

ඇඳිරි නීතිය අතරේ ගෙදර හදිස්සියකදි බය වෙන්න එපා

Next Post

වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට

Related Posts

පොලිස් නිලධාරියෙකුට කොරෝනා
Top Story

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..
National

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න
Entertainment

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020
Next Post
වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට

වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට

ජනපති ලෝක මූල්‍ය ආයතනවලන් ඉල්ලීමක් කරයි

“අපි එනතුරු ගෙදර ඉන්න” වැඩසටහන ඇරඹේ

"අපි එනතුරු ගෙදර ඉන්න" වැඩසටහන ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020

Tweets

Highlights

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

මන්නාරමේ ගම් දෙකක් හුදකලා කෙරේ

චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා..

පාසල්වල 6-13 දක්වා ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි

කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..

Trending

පොලිස් නිලධාරියෙකුට කොරෝනා
Top Story

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන්...

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020
Minuwangoda Brandix

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

October 11, 2020
Lanka 24 News

Lanka 24 News is your Srilankan Internet Newspaper. We provide you with the latest breaking news, be it Political, Social, Economic, Community or Sports News, from around Sri Lanka and abroad.

Category

  • Breaking News
  • Business
  • Entertainment
  • Latest News
  • National
  • News
  • Opinion
  • Politics
  • Sports
  • Tech News
  • Top Story
  • Weather
  • World

Recent Posts

  • පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.
  • කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..
  • කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

Follow Us

  • About
  • Privacy Policy
  • Cookie Policy
  • Terms and Conditions
  • Contact

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

No Result
View All Result
  • Home
  • Politics
  • News
  • Business
  • Culture
  • National
  • Sports
  • Lifestyle
  • Travel
  • Opinion

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.