Lanka 24 News
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
Lanka 24 News
No Result
View All Result
Home National Top Story

මන්නාරමේ ගම් දෙකක් හුදකලා කෙරේ

October 11, 2020
in Top Story
1 min read
0
0

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙක එසේ හුදකලා කළ බවය.

RelatedPosts

ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඊයේ (10) දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම පුද්ගලයින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

අදාළ ඉදිකිරීම් වැඩබිමේ සිටි පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බට අනාවරණය විය.

ඒ අනුව එම වැඩබිමේ සිටි අනෙක් සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී තවත් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අදාළ වැඩ බිමේ සිටි සේවකයින් 40 දෙනෙකු සහ දේවස්ථානයේ පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

ShareTweetPin
Previous Post

චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා..

Next Post

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

Related Posts

ලංකාව උද්ධමනයෙන්
Top Story

ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව

May 15, 2022
අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්
Top Story

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

February 25, 2022
තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ
Top Story

තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ

February 21, 2022
Next Post
Minuwangoda Brandix

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මැතීව්ස් ලකුණු 150

මැතිව්ස් 150 සීමාව පසුකරයි

May 16, 2022
ලංකාව උද්ධමනයෙන්

ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව

May 15, 2022
රුසියාව

රුසියාව යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි

February 25, 2022
අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

February 25, 2022

Tweets

Highlights

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

මරණයට මොහොතකට පෙර මොළයේ ක්‍රියාකාරීත්වය කෙසේද ?

ඇමති රෝහිතගේ උත්සවයක යකා නටයි.. OIC ගේ ඇගටත් පනී.. Fill-T අත්අඩංගුවට…

තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ

පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්

රුසියාව තවත් යුද පුහුණුවක

Trending

මැතීව්ස් ලකුණු 150
Sports

මැතිව්ස් 150 සීමාව පසුකරයි

May 16, 2022

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 150 සීමාව පසුකර යාමට සමත්විය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින මැතිව්ස්...

ලංකාව උද්ධමනයෙන්

ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව

May 15, 2022
රුසියාව

රුසියාව යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි

February 25, 2022
අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

February 25, 2022
මරණය

මරණයට මොහොතකට පෙර මොළයේ ක්‍රියාකාරීත්වය කෙසේද ?

February 25, 2022
Lanka 24 News

Lanka 24 News is your Srilankan Internet Newspaper. We provide you with the latest breaking news, be it Political, Social, Economic, Community or Sports News, from around Sri Lanka and abroad.

Category

  • Breaking News
  • Business
  • Entertainment
  • Latest News
  • Lifestyle
  • National
  • News
  • Opinion
  • Politics
  • Sports
  • Tech News
  • Top Story
  • Weather
  • World

Recent Posts

  • මැතිව්ස් 150 සීමාව පසුකරයි
  • ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව
  • රුසියාව යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි

Follow Us

  • About
  • Privacy Policy
  • Cookie Policy
  • Terms and Conditions
  • Contact

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

No Result
View All Result
  • Home
  • Politics
  • News
  • Business
  • Culture
  • National
  • Sports
  • Lifestyle
  • Travel
  • Opinion

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.