Lanka 24 News
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
Lanka 24 News
No Result
View All Result
Home National

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 128ක පැකේජයක්

April 3, 2020
in National
1 min read
0
0

නව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට  ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

නව පැකේජය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම ප්‍රයෝජනවත් වන අතර වෛරසය පැතිරීම නැවැත්වීමට හෝ මන්දගාමී කිරීමට, සිද්ධි සංඛ්‍යා අඩු කිරීමට සහ ප්‍රජාවන් තුළ පැතිරීම වැළැක්වීමට ප්‍රමුඛත්වය දෙනු ඇත.

RelatedPosts

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

මෙම සහයෝගය මගින් හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයන් පරිමාණය කිරීම, රසායනාගාර හා රෝහල්වල ධාරිතාවය ශක්තිමත් කිරීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ අත් සේදීම, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ඇත.

“ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් COVID-19 පැතිරීම පාලනය කිරීමටත් අනාගතයේදී ඇති විය හැකි රෝග සඳහා රට සූදානම් කිරීමටත් කටයුතු කරයි.

සීග්‍රයෙන්  වර්ධනය වන මෙම වසංගතය පාලනය කිරීමට සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් වැළැක්වීමේ පියවර ගෙන තිබේ. අපගේ සහයෝගය මෙම උත්සාහයන්ට අනුබල දෙන අතර අනාගත අවදානම් අවම කිරීමට උපකාරී වනු ඇත. ”යැයි ලෝක බැංකුව සඳහන් කරයි.

ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඩොලර් මිලියන 35 ක ණයක් සහ ලෝක බැංකුවේ සහන ණය කවුළුව වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) ඩොලර් මිලියන 93.6 ක ණයක් ශ්‍රී ලංකාවේ පැකේජයට අයත් වෙයි.

මෙම ව්‍යාපෘතිය හරහා, හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සහ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය වැනි පවත්නා ආයතන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වඩා හොඳින් සන්නද්ධ වනු ඇතැයි ලෝක බැංකුව විශ්වාස කරයි.

Share3TweetPin
Previous Post

කොවිඩ් නයින්ටීන් අරමුදලට රුපියල් මිලියන 314ක මුදලක් බැර ‌වෙයි

Next Post

හෙද නිලධාරින් සේවයෙන් ඉවත් වන ලකුණු ?

Related Posts

පොලිස් නිලධාරියෙකුට කොරෝනා
Top Story

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..
National

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
Minuwangoda Brandix
National

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

October 11, 2020
Next Post
හෙද නිලධාරින් සේවයෙන් ඉවත් වන ලකුණු ?

හෙද නිලධාරින් සේවයෙන් ඉවත් වන ලකුණු ?

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට

ලංකාවේ පස්වන කොරෝනා මරණය වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020

Tweets

Highlights

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

මන්නාරමේ ගම් දෙකක් හුදකලා කෙරේ

චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා..

පාසල්වල 6-13 දක්වා ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි

කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..

Trending

පොලිස් නිලධාරියෙකුට කොරෝනා
Top Story

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන්...

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020
Minuwangoda Brandix

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

October 11, 2020
Lanka 24 News

Lanka 24 News is your Srilankan Internet Newspaper. We provide you with the latest breaking news, be it Political, Social, Economic, Community or Sports News, from around Sri Lanka and abroad.

Category

  • Breaking News
  • Business
  • Entertainment
  • Latest News
  • National
  • News
  • Opinion
  • Politics
  • Sports
  • Tech News
  • Top Story
  • Weather
  • World

Recent Posts

  • පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.
  • කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..
  • කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

Follow Us

  • About
  • Privacy Policy
  • Cookie Policy
  • Terms and Conditions
  • Contact

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

No Result
View All Result
  • Home
  • Politics
  • News
  • Business
  • Culture
  • National
  • Sports
  • Lifestyle
  • Travel
  • Opinion

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.